
9 දා ගාලුමුවදොර මැරයො තාම හොයාගන්න බැරිවුණ බව පසුගිය 12 වනදා පොලිසියෙන් දන්වා තිබූ අතර මහජන ඉල්ලීමක් කර ඇති අතර අංකද ප්රසිද්ධ කර තිබුණි. මේ අතර තවත් නිවේදනයකින් 9 දා රාත්රී කලබල කළ මැරයන් සොයා දෙන ලෙස පොලිසිය ඉල්ලා ඇත.
මේ වනවිට 9 දා රාත්රී පොලිසිය නැති තැන්වල ගම්මට්ටමින් නිවෙස් ගිනිතැබූ මැරයන් අත්අඩංගුවට ගැනීම සිදුවුවත් පොලිසිය බලා සිටියදී පොලු රැගෙන පැමිණි ගාලු මුවදොර මැරයන් කිසිවෙකු අත්අඩංගුවට පත් නොවීම විශේෂත්වයකි.නිවේදනය පහතින්

ඔබේ ප්රතිචාරය කුමක්ද?
Learn Different Information