
අසාධාරණ ලෙස ඇතැම් සබන් වර්ගවල මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීම සඳහා මේ මස 28 වැනිදා මිල ඉහළ දැමූ සබන් නිෂ්පාදන කර්මාන්තශාලා ඉදිරිපිටදී සිවිල් සංවිධාන ඒකාබද්ධ වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව මහජන අයිතීන් සුරකීමේ පදනම සඳහන් කරයි. සබන් කැටයක මිල මීට පෙර ඉහළ දැමීමට කටයුතු කරණු ලැබුවේ