
ඇමති ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාට පහර දී ඝාතනය කළ සිද්ධියට අදාළ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙයි. කළුබෝවිල ප්රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු තුවාල ලබා කලුබෝවිල රෝහලින් ප්රතිකාර ලබමින් සිටි බව පැවසේ. Learn Extra>>
Supply hyperlink