Entertainment

මහින්ද අගමැති ලෙස අවසන් සංචාරයේදී රුවන්වැලියේ උපාසකම්මා කඳුළු සලයි Video


mahinda-prime-minister-ruwanweli-seya

සිය තනතුරින් හෙට ඉවත්වීමට නියමිත අගමැති මහින්ද රාජපක්ෂ අනුරාධපුර රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට අද ගිය අතර එහිදී රුවන් වැලි සෑයේ උපාසිකා මාතාවන්ගේ ගරුසරු වලට ලක්විය.ඔහුට වැඳ වැටුණ එක් උපාසිකා මාතාවක කඳුළු සලමින් ඉවත්ව ගිය අයුරු වීඩියෝවට නැගුනේ මෙලෙසයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Learn Different Information



Supply hyperlink

Leave a Reply

Your email address will not be published.

close