Entertainment

බැරියර් නිසා අන්තරේ අගමැති නිල නිවස වෙත ගොසින් විරෝධතාවයක් අරඹයි


anthare-protest-mahinda-home

සරසවි කිහිපයක සිසු සිසුවියන් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේ ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවය සමග එක්වීමේ අරමුණිනි.

නමුත් පොලිසිය කොළඹ, කොටුවේ මාර්ග අවහිර කරමින් ස්ථිර මාර්ග බාධක ඉදිකර තිබු අතර ඉන් පසුව විරෝධතාකරුවන්
විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක් අරඹා තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Learn Different Information



Supply hyperlink

Leave a Reply

Your email address will not be published.