Entertainment

පාරිභෝගිකයෝ සබන් ටූත්පේස්ට් තොග වශයෙන් රැගෙන තට්ටු හිස් කරති


soap-toothpaste-shortage

සමාජ මාධ්‍ය ඔස්සේ සබන් ටූත්පේස්ට් මිල ඉහළ යන බවට ආ ආරංචි සමග ඊයේ පෙරේදා සිටම සුපිරි වෙළෙඳසල්වලට පැමිණෙන පාරිභෝගිකයින් මාස ගාණකට සරිලන ටූත් පේස්ට් හා සබන් කැට රැගෙන යනු වාර්තා විය.


මේ හේතුවෙන් ඇතැම් වෙළෙඳසල්වල එම තොග අවසන්වී ඇතැයිද වාර්තාවිය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Learn Different Information



Supply hyperlink

Leave a Reply

Your email address will not be published.

close