Entertainment

කොටුවේ තොරණ සුළගට කඩා වැටේ


කොළඹ කොටුවට ඇද හැලුනු වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය නිසා බෝගස අසළ ඉදිකළ තොරණ කඩා වැටී ඇත. 

කොරෝනා හේතුවෙන් පසුගිය වසරේ මෙය ඉදි කරේ නැති අතර වසර 2කට පසු මෙවර ඉදිවූ තොරණ කෙරෙහි බොහෝ අයගේ අවධානය යොමුවී තිබුණි. මේ වනවිට පෙරළී ඇති තොරණ යථා තත්වයට ගෙන වෙසක් දෙවන දිනයේ හෝ ප්‍රදර්ශනය කිරීමට නිර්මාණකරුවන් වෙහෙසක් ගනිමින් සිටී.

Pettah-pandal-collapses-in-the-wind


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Learn Different Information



Supply hyperlink

Leave a Reply

Your email address will not be published.