Entertainment

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග වලට දින නියම වෙයි


al-grade5-exam-dates

අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසන්නේ මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වනදා සිට නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.

එසේම මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වනදා සිට ජුනි මස පළවනදා දක්වා පැවැත්වෙන බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Learn Different Information



Supply hyperlink

Leave a Reply

Your email address will not be published.

close