
හෙට (06) දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය සඳහා සහාය දක්වමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Learn Different Information